House for sale in Ekala

Preis: LKR 8.200.000
Zimmer: 4
Größe: 1.000 m² / 10.764 ft²
Adresse: Ja Ela-Ekala-Gampaha-Yakkala Highway, Ekala, Sri Lanka Karte anzeigen
Wischen7

ඒකල නිවස සමග ඉඩම විකිණීමට

ජාඇල, ඒකළ, පොලිටෙක්ස් ඉදිරිපිට කොළඹ - ඒකළ - මිනුවන්ගොඩ ප්‍රධාන  පාරේ අගනා නිවස හා ඉඩම විකිණීමට. කොලඹ - මිනුවන්ගොඩ ප්‍රධාන බස් පාරට මීටර් 100.

පර්චස් 10 ක හතරැස් ඉඩම. ලිං ජලය, නලජලය, තෙකලා විදුලිය, ටෙලිකොම් දුරකථන. කාමර 4 ක් සහිත විශාල නිවස. ටයිල් කරනලද ඉස්තෝප්පුව හා සාලය. විශාල ඇතුලත නාන කාමරය, නිවස පිටුපස තනා ඇති බෝඩිං කාමරය. නිවස ඉදිරිපිට වෙනම තනා ඇති අඩි 10’ X 15’ ක පමණ කඩ කාමරය.

ජාඇලට විනාඩි 5. ගම්පහට විනාඩි 20. කටුනායකට විනාඩි 30.

අඩි 20 කොන්ක්‍රීට් පාර. සිසිල් නිස්කලංක පරිසරය සහිත පදිංචියට ඉතාම සුදුසු ඉඩම වහාම විකිණීමට.

අමතන්න - 077 196 2622

 

House for sale in Ekala

Situated on Colombo – Ekala – Minuvangoda main Road.

A 10 perch square land. Big house with 4 rooms and a big kitchen. Attached bathroom. Big tiled Living room and another separate room outside. Water from the well and also from water board line, electricity, SLT telephone, another separate building at the front like a shop about 10’X15’ big.

Calm environment with a 20 feet concrete road. 100m to the main bus road. 5 minutes to Jaela, 20 minutes to Gampaha and 30 minutes to Katunayaka Air Port.

Please call - 077 196 2622

Kontakt