Publikováno v: K pronájmu > Byty v Galle | Nejnovější změněné: |
Pokoje: 2
Velikost: 93 m² / 1.000 ft²
Adresa: Ambalanwaththa Road, Galle, Sri Lanka Show map Adresa: Ambalanwaththa Road, Galle, Sri Lanka Get directions
ගාල්ල අම්බලන්වත්තේ නිදහස් නිසකලංක මනරම් කදුගැටයක පිහිටා ඇති නවතමයෙන් ඉදිකළ නිවස .
විශාල නිදන කාමර 2යි. එක් කාමරයක් වායු සමීකරණ පහසුකම් සහිතයි. කාමර දෙක සදහාම උණු ජලය සහිත නානකාමර පහසුකම් ( ) සහිතයි.
ඉඩ සහිත සාලය හා කුස්සිය. පවුලක් සදහා වඩා සුදුසුයි .විදේශිකයින් සදහාද සුදුසුයි
කරාපිටිය රෝහලට 2km. ගාල්ල නගරයට 4 km යි.
TiskNahlásit
Kontaktovat inzerenta